ඔබේ Facebook Account එක මගින් මුදල ඉපයීමට ඔබ කැමතිද? එසේනම් මෙන්න අනගි අවස්ථාවක්. ඔබේ Facebook Account මගින් මුදල් ඉපයීමට කැමතිනම් පහත Link එක මගින් Rewtwt වෙත පිවිසෙන්න. 

 www.revtwt.com

 මෙහි Earn Money යන Link එක මත Click කරන්න. දැන් ඔබේ Account එකට අදාල විස්තර ඔබෙන් විමසා සිටී.

 Paypal Email Address යන ස්ථානයට ඔබේ Paypal Account එකෙහි Email ලිපිනය ලබා දෙන්න. 

Paypal Account එකක් ආරම්භ කිරීම. 

                       අනතූරුව Continue කරන්න. දැන් ඔබට මෙවැනි තිරයක් දිස්වේ.  එහි Facebook යන Link  එක Cick කරන්න. 

 ඉන් අනතුරුව ඔබේ Facebook Acount එකෙන් Status Money යන Application එකට ඇතුල්වීමට ඔබෙන් අවසර ඉල්ලයි. Allow යන Button එක Click කරන්න.


 දැන් ඔබට ඔබේ Status එක ලෙස දර්ශනය කල හැකි වෙලඳ දැන්වීම List එකක් ඔබට දර්ශනය වේ. දැන් ඔබ කැමති Ad එකක් මත කරන්න. 


 මෙහිදී මතක තබා ගතයුතු වැදගත්ම කරුණ නම් ඇතැම් Ads සඳහා ගෙවීම ලැබෙන්නෙ ඔවුන් විසින් විශේෂයෙන් සඳහන් කර ඇති රටවල් වලින් ඒ සඳහා Click කිරීම් ලැබෙන්නේ නම් පමනි. ඔබට අවශ්‍ය Ad එක මත Click කලවිට පහත අයුරු තිරයක් දර්ශනය වේ.

එහි Post Ad යන Link එක Click කරන්න. ඔබට එක් දිනක් සඳහා මෙවැනි ප්‍රදර්ශනය කල හැකි වාර ගනන දෙකකි. එමෙන්ම ඒ සඳහා ඔබේ එකෙහි යහළුවන් 20 දෙනෙකුට වඩා සිටිය යුතුවේ.  ඔබේ එකෙහි Balance එක 10 $ වූ විට එය ඔබේ Paypal Account එකට බැර කරගත හැක. නැත්නම් ඔබේ Account එකෙහි ශේෂය100$  වූ විට එය Cheque පතක් මගින් නොමිලයේ ඔබේ නිවසටම ගෙන්වා ගත හැක

 
Make a Free Website with Yola.