අද අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනා නිතර කතා බහට ලක් කෙරෙන මාතෘකාවක් බවට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම හෙවත් internet money පත්වී ඇත. ඇතමුන් විශාල වශයෙන් මුදල් අයකර internet money පිළිබඳ උගන්වන පංතිද පවත්වාගෙන යයි. ඇත්ත වශයෙන්ම මෙය ඉතා සරල දෙයකි. අවශ් වන්නේ නිසි පරිදි ක්රියාත්මක වීම පමනි. මෙහි දැනට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ මූලික පියවර පමනක් සඳහන් කර ඇත.

මෙය ඉතා පුළුල් විෂයකි. මෙහි ඉතිරි ලිපි පෙල ලඟදීම පල කෙරේ. එතෙක් මෙහි සඳහන් මූලික කරුනු කිහිපය හොඳින් අධ්යයනය කරන්න.

 එමෙන්ම ඔබට කිසියම් ලිපියක් සම්බන්ධ ගැටලුවක් පවතී නම් sitcfarhan@gmail.com   එකට  ඔබේ ගැටලු සඳහන් කර Email ඒකක් යවන්න. ඒවා සඳහා හැකි වහාම පිළිතුරු ලබා දේ( Subject : Problems   යනුවෙන් සදහන් කරන්න) 

පසෙකින් දක්වා ඇත්තේ දැනට ඔබ වෙත ඉදිරිපත් කර ඇති පාඩම් මාලාවන්ය.

 

Geegain Advertising Program
 
Make a Free Website with Yola.